#FiverrStrategy #MakeMoneyOnline #AIMoneyMaking #FiverrTips #PassiveIncome #OnlineBusiness #NoSkillsNeeded #AIDriven #FiverrSeller #SideHustle #ClothingDesign #AItools #GraphicDesign #FreelanceTips #WorkFromHome
Are you ready to earn over Rs:65000 every month on Fiverr without any prior skills? In this video, I’ll reveal the easiest Fiverr strategy using a brand-new AI tool that does all the work for you! 🚀
This method is 100% free and can be set up in just 10 minutes. Whether you’re a complete beginner or looking to diversify your income streams, this step-by-step guide will show you how to create stunning custom clothing designs and sell them on Fiverr. No graphic design experience needed!
🔔 Don’t forget to like, subscribe, and hit the bell icon to stay updated with my latest tips and strategies for making money online.
Steps Covered:
Setting Up Your Fiverr Account – Sign up and create your seller profile.
Discovering High-Demand Services – Why custom clothing designs are lucrative.
Exploring the AI Tool (Kittle) – How to use Kittle to create professional designs effortlessly.
Creating Your First Clothing Design – Step-by-step customization.
Generating Mockups – Showcasing your designs on mockups.
Listing on Fiverr – Tips for writing a compelling gig description and setting prices.
Driving Traffic with Pinterest – Utilizing Pinterest to attract more buyers.
📌 Related Videos:
මම රු:1600 දවසකට ගෙදර ඉදන් ලේසියෙන්ම හොයන විදිහ මෙන්න 😎💸:https://youtu.be/8sHi8jmP0r8
Sign up for Kittle: https://www.kittl.com
Create a Fiverr Account: https://www.fiverr.com
Comment below if you have any questions or need further guidance. Let’s start making money together! 💸
source
ayiye oyata puluwandha mata adddsens acount ekak hadhala dhenna plesee
අයියේ පුලුවන් නම් .මට මේකට රිප්ලයි කරන්න .
මන් fiverr එකෙන් සල්ලි වගයක් payoneer එකට wthdraw කරා .මගේ first withdraw එක .ඊටපස්සෙ payoneer එකේන් bank account එකට සල්ලි transfer කරාට පස්සෙ තමයි දැක්කෙ මන් මගේ account number එක වෙනුවට වැරදිලා මගේ card එකේ නම්බර් එකක් එතනට දාලා කියලා .පස්සෙ මන් payoneer එකේ customers support live chat කරා .ඊටපස්සෙ එයාලා කිව්වා එයාලා bank එකට transfer කරලා තියෙන එක completed හැබැයි Bank එකෙන් bank details වැරදුනාම ආයෙ automatically දවස් 14 ක් ඇතුලත refund කරයි කියලා .පුලුවන් නම් කියනවද මේකට මොනවද කරන්න පුලුවන් කියලා .😢😢😢😢
2:18 fiverr eken 20% gaththama apita $10 k ganna ba
❤❤❤
niyamai aiye.🤩😍
Meke high quality free gnna beneh
මගේ ෆොන් එකෙන් එකවුන්ට් එකක් වෙරිෆයි කරන්න බැනේ pc වල තියෙන එවා මගේ ෆොන් එකේ ඇප් එකට ඇවිල්ලා නැ😢
Thanks a lot sir ❤
Shirt ekk print krnn oned api etakota eyala order kroth 😢
Tab eke Use krl krnn puluwn d
Oyage WhatsApp number eka poddak dannako please
අවංකවම කියන්න ඔයා මේ වෙනකොට Fiverr එකෙන් කීයක් හොයලා තියෙනවද?
Ayye pitarata audience ekakata youtube video balanna upload karanna one vidiya kiyala dennako pitarata audience ekak hada ganna vidiya.❤
මොන මගුලක් වත් තේරුනේ නැහැ .එක්කො සින්හලෙන් නැත්තම් ඉන්ග්‍රීසි වලින් කියල දෙන්න .තම්නේල් එක න්ම් කොහොමද
Ayye fiverr eka account create eke idan oder ekak ganna vidiya idan kiyala dennako hariyata gig ekak dana vidiya.fiverr eke account not approval wenne ai kiyala ehemath kiyala denna.❤😊
Api design ekak dala thibboth eyalata ona deign ekak nokiya api dapu design eka eyalata buy karanna puluwn da
Acount ek haduwa e haduwa lap eke nathuwa wena lap ekakin ynne kohomada g mail ek harahada help me
api ethakota customerta sell karanne api kitle eken create karala download karana photo ekada
ayye thwa fiver video thinoda
එතකොට අපි සෙල් කරන්න ඕන ටී ශර්ට් එකට ඇඩ් කරන්න අපි හදපු ප්රින්ට් එක ද
පෝන් එකෙන් කරන්න බැරිද
🖒
Mn mulia account eka haduwe 2021 eke gig 3k withara hadala thye ,habai dn balddi paused ky watenne ,
Aai fiverr patan gaththoth e account ekenam patan gannada , naththan aluth acc ekk hadanna oonada kynnko
අවුරුදු 5 කට කාලීන හදාපු fiverr acc එකක් තියෙනවා එකෙ login උනාට gigs paused වෙලා active කරන්න දෙන්නේ නැහැ ඒකට මොකද්ද කරන්න ඕනේ. Please reply
මම fiivrr account එකක් open කල අවුරුද්දක් බලන්න හිටියා orders ආවේ නැහැ නමුත් buyers ලාගේ masg එනවා නමුත් orders දෙන්නේ නැහැ. ඇයි එහෙම වෙන්නේ 😢😢